නිදහස් ජනතා සභාව අද දින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හමුවී වත්මන් රටේ තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
මෙහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මහකොමසාරිස්වරයා දැනුවත් කිරීමට නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් කටයුතු කොට තිබේ.










