ජාතික සභාව නමින් නාමමාත්‍රිකව පිහිටුව ඇති සභාව පිළිගත නොහැකි බවත්, එම නිසා ඊට සහභාගී වීමෙන් වැළකී සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කර ඇත.
එමෙන්ම ඊට සහභාගී නොවන අනෙකුත් පක්ෂ වෙත උත්තමාචාරය පුද කරන බවද එම නිවේදනයේ දැක්වේ.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.











