රනිල් එක්ක ඩීල් දාපු ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්ත්‍රීවරු බාර් ලයිසන් 29ක් අරන්! සුරාබදු එකට ලක්ෂ 200ක කොමිස් දීලා! දීපු වොයිස් කට් තියෙනවා! හෙට අනිද්දා ‘බාර් මන්ත්‍රී’ නම් ලයිස්තුව එළියට එන්න නියමිතයි! VIDEO I Sri Lanka Latest News

පසුගිය කාලයේ මත්පැන් බලපත්‍ර 29ක් නිකුත් කොට ඇති බව වසන්ත සමරසිංහ මහතා කීය.Sri Lanka Latest News ඒ මහතා පෙන්වා දුන්නේ ඇතමුන් ලක්ෂ 200 බැගින් සුරා බදු දෙපාර්තමේන්තුවට කොමිස් පවා ලබා දී ඇති බවකි.