පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් කළ ප්‍රකාශය මුල්කරගෙන හිමිවරුන් දෙපිල බෙදී ප්‍රකාශ නිකුත් කළ ආකාරයක් ඊයේ දිනයේදී දැකගත හැකි විය.
ඒ අනුව මාගල්කන්දේ සුදත්ත හිමි සහ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කාදිනල් හිමිපාණන් විනේචනය කරමින් අදහස් දැක්වූහ.
පාහියන්ගල ආනන්දසාගර හිමි උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.










