• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරාක්‍රම සමුද්‍රයේ ජොගින් ට්‍රැක් හදනවට හාමුදුරුවෝ පක්ෂ වෙති! මිනිස්සු විරුද්ධ වෙති! (VIDEO)

September 19, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
පරාක්‍රම සමුද්‍රයේ ජොගින් ට්‍රැක් හදනවට හාමුදුරුවෝ පක්ෂ වෙති! මිනිස්සු විරුද්ධ වෙති! (VIDEO)
Share on WhatsAppShare on Facebook
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මංතීරුවත් මේ දිනවල සංවාදයට ලක් වූ කරුණකි.

ඒ පිළිබඳව අදහස් දැක්වීමට පොළොන්නරුව අලුත්වැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඊයේ (18) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

මාධ්‍ය හමුව ආරම්භ කිරීමට පෙර, අලුත්වැව ගොවි සංවිධානයේ ගොවීන් පිරිසක් පැමිණ සිය විරෝධය පළ කළහ.

අලුත්වැව නැගෙනහිර ගොවි සංවිධානයේ සභාපති, ඩී.කේ.ඩී.විජේරත්න මහතා,

රොෂාන් මහත්තයට පක්ෂපාතී හාමුදුරුවරු ටිකක් ගෙනල්ල අලුත්වැව පන්සලේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. අපේ පන්සලේ. මාර වැඩක්. ඒගොල්ලන්ට මේක කරන්න ඕනේ කොමිස් ගහන්න හොරකම් කරන්න ඕනේ කරොත් තමයි හොරකම් කරන්න පුළුවන්. ඒක නිසා තමයි කරන්න දගලන්නේ. අපේ තරුණ තරුණියන් ගිහිල්ලා ඕකේ ජොගින් කරන්නද? පිස්සු…

ප්‍රශ්නය,

මෙහෙ කට්ටිය නෙවෙයි ද ?

පිළිතුර,

නෑ නෑ දිඹුලාගල ඉන්නවා එහෙම නේ ඉන්නේ.

ප්‍රශ්නය,

පන්සලකට ඕනෙ කෙනෙක්ට එන්න පුළුවන් නේ?

පිළිතුර,

ඒකට ප්‍රශ්නයක් නෑ. දැන් මේ කරන්නේ මේකට කීපදෙනෙක් විරුද්ධ බහුතරක් කැමතියි කියලා හෙට දවසෙ රොෂාන් මහත්තයාගේ තරුණ සංගමයෙන් කරනවා බන්ට් එකට ගෙනල්ලා ඒ මොකක්ද? රටේ මතයක් හදනවා ඒ ගොල්ල නෙවෙයි මෙහෙම පිරිසකුත් ඉන්නවා කියලා.

ගොවීන්,

දිවිහිමියෙන් රැක ගන්න ඕනේ අපේ වැව. මංතීරු හදලා වැඩක් නෑනේ.

ගොවීන් පිටව ගිය පසුව මාධ්‍ය හමුව පැවැත් විය.

පොළොන්නරු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පූජ්‍ය දඩුබැඳිරුප්පේ උපනන්ද හිමි,

නගර සංවර්ධනය යටතේ මේ කාර්යය ඉතා දැකුම්කළු විදිහට ප්‍රසන්න විදිහට විය යුත්තක්. මේ සඳහා ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. මේ නිසා මේ ගැන ජනතාව දැනුවත් කරන්න සාකච්ඡා කරන්නට රට වාසීන් දැනුවත් කරන්නට මේ අවස්ථාව ඉතා වැදගත් වෙනවා. මේ සඳහා තමයි මහා සංඝරත්නය වැඩම කර සිටින්නේ. බලයට පත්වෙන මැති ඇමති තුමන්ලාට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැතුව බාධා කරනවා නම් ඒක මේ ජාතියේ අවාසනාවන්තකමක්.

පූජ්‍ය දිඹුලාගල හෙනානිගල චූලපන්තකාලංකාර හිමි,

අපි එදා කරත්තෙන් ගියා කියල අද කරත්තෙන් යන යුගය නෙවෙයි. විසි එක්වන සියවස කියන්නේ ඉතා හොඳින් කල්පනා කරලා වැඩ කරන්න ඕනේ කාලයක්. covid වසංගතය අස්සේම මේ වගේ සංවර්ධන කටයුතු කිරීම ගැන විශේෂයෙන් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් රජයටත් පොළොන්නරු දිස්ත්‍රික්කයෙහි මැති ඇමතිවරුන්ටත් අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.

-නිව්ස් ෆස්ට්

SendShareShare
Previous Post

වාහන හා භාණ්ඩ 602ක තහනම තවත් අවුරුද්දකින් දීර්ඝ කෙරේ!

Next Post

හම්බන්තොට නගරාධිපති එරාජ් අල්ලයි! නිදහස් කරයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.