අභිනවයෙන් පිහිටවූ භික්ෂු උපදේශක සභාවෙ හරහා රාජ්‍ය පාලනයට අවශ්‍ය උපදෙස් ලබා දීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවන බවත් මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ සදහන් කළහ.Sri Lanka Latest News උන්වහන්සේ පෙන්වා දුන්නේ කඩා වැටුණු මේ රට ගොඩගැනීමට සමගි ජන බලවේගයට හැකි බවට විශ්වාසයක් රට තුළ ඇති බවකි. මෙහිදී රාජ්‍ය පාලනය කළ යුතු ආකාරය පිළිබදව අගනා … Continue reading භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed