ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වංචාකාරී ලෙස රටින් පිට කරන මූලික ක්‍රමය ඖෂධ මාෆියාව බවත් ඇමතිවරු සහ බලධාරීන් පිස්සු නටමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. මෙම සියලු ක්‍රියාකලාපයන් පිටුපස අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ කූට ව්‍යාපාරිකයන් සිටින බව ද කී ඒ මහතා මෙරටට ඖෂධ සැපයීමට සමාගම් 6 ක් ඉදිරිපත් වී ඉන් … Continue reading සෞඛ්‍ය ක්ෂේත්‍රය බිමටම කඩන් වැටිලා තියෙද්දිත් කෙහෙළියයි නිලධාරීනුයි පිස්සු කෙළිනවා! රසායනාගාරයෙන් එපා කියද්දිත් ඇහැට දාන්න ගෙනාපු බාල බෙහෙත් නිසා එක්කෙනෙක්ගේ ඇස් දෙකම අන්ධ වෙලා! ඩොලර් සත 19ට දෙන්නම් කියපු සමාගම අතෑරලා අමාත්‍යංශය ඩොලර් සත 85ට දෙනවා කියපු සමාගමෙන් බෙහෙත් කුප්පි ලක්ෂ 25ක් ගන්න යනවා! මේවා පස්සේ ඉන්නේ ඇමැතිවරු-අමාත්‍යංශ ලේකම්වරු සහ කූඨ ව්‍යාපාරිකයෝ! ඩොලර් බිලියන 56ක් ලංකාවෙන් පන්නපු අලුත්ම විදිහ පෙරටුගාමී පුබුදු රටට හෙළිකරයි! VIDEO
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed