පානදුර ග්‍රිඩ් උපපොළෙන් එක්වරම විශාල ශබ්දයක් නැගුණු බවත්, ඉන් අනතුරුව දුමක් නැග විදුලිය විසන්ධි වූ බවත් එහි සේවය කරන සේවකයකු මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.Sri Lanka Latest News අමාත්‍යවරයා කී වදුරු කතාව ප්‍රතික්ෂේප කිරීමටද හෙතෙම කටයුතු කොට තිබිණ. බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, පානදුර ග්‍රිඩ් උපපොළෙහි ට්‍රාන්ස්‍ෆෝමරයක වඳුරෙකු ගැටීම හේතුවෙන් මෙම හදිසි … Continue reading ‘මොන වඳුරෙක්ද මහත්තයෝ..? වඳුරා පැන්නා නම් කොහේ හරි ඉන්න එපැයි…! විශාල සද්දයක් ආවා..! දුමක් නැග්ගා..! කරන්ට් නැතිවුණා!’ පොල්වල රිලා කතාව වගේ ඇමැතිතුමාගේ වඳුරු කතාවත් ඉවරයි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed