• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිව්යෝක්වල පියරේ හෝටලයේ තිබ්බ ජනපති හා ඇමෙරිකානු ප්‍රබලම ව්‍යාපාරිකයින්ගේ හමුව! PHOTOS I Sri Lanka Latest News

September 30, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
නිව්යෝක්වල පියරේ හෝටලයේ තිබ්බ ජනපති හා ඇමෙරිකානු ප්‍රබලම ව්‍යාපාරිකයින්ගේ හමුව! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එජා මහාමණ්ඩල 78 වන සැසියට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ඇමෙරිකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් නිවියෝර්ක් හි පියරේ හෝටලයේදී “ශ්‍රී ලංකාවෙි ආර්ථික අවස්ථා” මැයෙන් වූ වටමේස සාකච්ඡාවක් පැවැත්වින.Sri Lanka Latest News

ඇමෙරිකාවේ තානාපති මහින්ද සමරසිංහ මහතා හා නිව්යෝර්ක් හි BCIU ව්‍යාපාර කවුන්සිලය මෙම හමුව සංවිධානය කල අතර ඊට එරට ප්‍රබලම සමාගම් 45 ක් පමණ එකුවූහ. තවද ශ්‍රී ලංකාවේ ප්‍රබල සමාගම් 18 ක්ද ඊට එක්වූහ.

වටමේසය ඇමතූ ජනාධිපතිවරයා ලංකාවේ වත්මන් ආර්ථික පසුබිම දැනට ගෙන ඇති හා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන පියවර හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන පැහැදිලි කළේය. ව්‍යාරිකයන් ගේ පාර්ශවයෙන් මතුවූ ගැටලු රැසකට ද පිළිතුරු දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස හා ආයෝජන හරහා ලංකාවෙි සංවර්දනයට හවුල් වනලෙස ද ආරාධනා කළේය.

ප්‍රබල ඇමෙරිකානු සමාගම් හා ලාංකික සමාගම් එකට ජාලගතවීම ද මෙහිදී සිදු කෙරිණ. මෙම අවස්ථාවට එක්වූ සමාගම් වලින් බහුතරයක් පෝfචූන් 500 ට අයත්වීම ද විශේෂත්වයකි.

මෙම අවස්ථාවට විදේශ ඇමති අලි සබ්‍රි ඇමෙරිකාවේ තානාපති මහින්ද සමරසිංහ. එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් ජනපති ලේකම් සමන් ඒකනායක පෝට්සිටි හා ආයෝජන මණ්ඩල සභාපති දිනේෂ් වීරක්කොඩි විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජයවර්ධන හා ජනපති උපදේශක රුවන් විජයවර්ධන ඇතුළු මහත්ම මහත්මීන් එක්වුහ.

SendShareShare
Previous Post

චීනය මැදිහත් වෙයි! චන්ද්‍රිකා-මහින්ද-මෛත්‍රී-ගෝඨා එක තැනකට අරන් එයි! ප්‍රසිද්ධියේ බැන ගත්ත චන්ද්‍රිකායි මෛත්‍රීයි ගිය සතියෙ සෙට් වුණා මතකනේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අස්වැසුමේදීත් ආණ්ඩුව රිවස් එකේ! ලක්ෂ 20ක් දුප්පත් ජනතාව ‌තෝරගත්තේ කොහොමද? ගෘහයක ආදායම-වියදම හොයාගත්තේ කොහොමද? සජිත්ගේ චෝදනාව සමෘද්ධි නිලධාරීන් පිළිගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද වන විට බලතල ත්‍රිත්වයක් මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරන්නටත් අධිකරණ...

Read more
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper