මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රාග්ධන වියදමෙන් ඉදිරි වසරේදී 85%ක්ම වෙන් කොට ඇත්තේ පාරවල් හැදීමට බවත්, ලොව කිසිදු රටක් මෙසේ නොකරද්දී ලංකාවේ මෙසේ කරන්නේ හොරකම සදහා පාර කැපීමට බවත් ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රට බංකොලොත් වීමට ප්‍රධාන හේතුවක් වූයේද ණයට අරන් මහාමාර්ග ඉදිකිරීම බවකි.
Sri Lanka Latest News










