හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව ප්‍රකාශයට පත් නොකරන්නේ මන්ද යන්න පිළිබදව අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ඊට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබා දුන්නේ මෙසේය.Sri Lanka Latest News









