එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News

නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීමක් කළේය.

ඔහු පෙන්වා දුන්නේ මෙය රැඩිකල් නොවුණද ඒ හරහා යම් ජාතිවාදීන් කොටසක් යළිත් ආගම්වාදය අවුස්සමින් සිටින බවය.

Natasha Edirisooriya Tilvin Silva

Exit mobile version