විදුලිය තුන්වරක් කප්පාදු කළහොත් ආණ්ඩුව ගෙදර යා යුතු බවට ඉකුත් යහපාලන සමයේ උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් දිනපතාම පාහේ විදුලිය කප්පාදු කරන ආණ්ඩුව දැන් ගෙදර යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවැසීය.
අද පාර්ලිමේන්තුවේ රැස්වීමට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.










