මත්පැන් බලපත්‍ර ලබ දීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය අල්ලසක් ලෙස ලබා දෙන බවත් අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයා ගත හැකි ක්‍රමවේදයක් ලෙස මත්පැන් බලපත්‍ර ලබා දෙන බවත් විධිමත් සැලසුමකින් තොරව මත්පැන් අලෙවිසැල් ආරම්භ කිරීම නිසා බොහෝ මහජන කැලබිලි පසුගිය කාලයේ සිදුවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News) ආගමික සිද්ධස්ථාන අසල මත්පැන් බලපත්‍ර ලබා දීම … Continue reading ආණ්ඩුව බාර් ලයිසන් ලබාදීම දේශපාලන සූදුවක් කරගෙන! මේක මන්ත්‍රීවරුන්ට දෙන්නේ සල්ලි හොයාගන්න පුලුවන් අල්ලසක් විදිහට! පහුගිය දවස් ටිකේ බාර් ලයිසන් දීපු අයගේ නම් ලයිස්තුව සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed