අසුබ ලකුණක්? කොළඹ ගහපු ලොකුම එක! ගෝල්ෆේස් තොරණ බිමට කඩන් වැටේ! I Sri Lanka Latest News
වෙසක් පෝය නිමිත්තෙන්, ගෝල්ෆේස් පිටියේ ඉදිවෙමින් පැවති තොරණ, අද දින ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කඩා වැටී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News මෙම තොරණ ඉදිකිරීම සදහා මූලිකත්වය ගෙන තිබෙන්නේ එජාප රජයේ කොළඹ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු බව පැවසේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed