පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයෙකු විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථයක් අනතුරට ලක්වීමෙන් ඔහු රෝහල්ගත කර තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදීය. අදාල රථය ලිස්සා ගොස් මෝටර් රථ දෙකක සහ විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී ඇති අතර පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන මෙම සිසුවා කම්පනයට පත්ව රෝහල් ගත … Continue reading හිටපු මන්ත්‍රීගේ පුතා ගිය ප්‍රාඩෝ මැරීන් ඩ්‍රයිව් එකේ උඩින් යයි! වාහන කීපයකට බරපතළ හානි! පුතා කම්පනය හැදී රෝහලේ! VIDEO
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed