පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා යෝජනාව ඉදිරිපත් කිරීමට ප්රථමව විදෙස් ණය ප්රතිව්යුහගත කිරීමේ ගිවිසුම ලබා දෙන ලෙස විපක්ෂය ආණ්ඩුවෙන් කර තිබූ ඉල්ලීමක් ප්රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එවැනි පසුබිමක් යටතේ අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා විශාල සටනක් දියත් කිරීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ තීන්දු කොට ඇති බව වාර්තා වේ.
විදේශ ණය ප්රතිව්යුහගත කිරීමේ ගිවිසුම් ක්රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 දෙදින පැවැත්වීමට නියමිතය.