ලෝක කුසලානයේ පළමු පෙරළිය ඇෆ්ගනිස්තානයෙන්! ලෝක ශූර එංගලන්තය පරාදයි! I Sri Lanka Latest News

එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ දී විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත්විය.Sri Lanka Latest News දිල්ලි හි පැවති එම තරගය ලකුණු 69කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වූයේ ලෝක ශූරයින් ට බලාපොරොත්තු නොවූ පරාජයක් හිමිකර දෙමිනි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 284ක් රැස්කළේය. ගුර්බාස් ලකුණු 80යි. ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලබාගැනීමට හැකිවූයේ … Continue reading ලෝක කුසලානයේ පළමු පෙරළිය ඇෆ්ගනිස්තානයෙන්! ලෝක ශූර එංගලන්තය පරාදයි! I Sri Lanka Latest News