ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක් ඊයේ (10) රාත්‍රියේ තලාව මංසන්ධියේදී යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. (Sri Lanka Latest News)
අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් මවක් සය දියණියක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, බරපතළ තත්ත්වයේ පසුවූ 10 හැවිරිදි දියණිය මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
Newsfirst










