• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසස් පෙළට දින නියම වෙයි! කාලසටහන මෙන්න! Sri Lanka Latest News

October 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
උසස් පෙළට දින නියම වෙයි! කාලසටහන මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023ට අදාළ විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) නිකුත් කෙරිණි. ජනවාරි 04 දා සිට 30 දා දක්වා විභාගය පැවැත්වෙන අතර දිනපතා පෙරවරු 8.30 ට විභාගය ආරම්භ කෙරේ. (Sri Lanka Latest News)

ජනවාරි 04 දා පෙරවරුවේ සංයුක්ත ගණිතය, බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම්, බෞද්ධ ශිෂ්ටාචාරය, හින්දු ශිෂ්ටාචාරය පළමු කොටස පැවැත්වේ. සවස ජීව විද්‍යාව සහ ආර්ථික විද්‍යාව කොටස පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

ජනවාරි 05 සිකුරාදා බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම්, බෞද්ධ ශිෂ්ටාචාරය, හින්දු ශිෂ්ටාචාරය දෙවැනි කොටස පැවැත්වේ. සවස් වරුවේ ජීව විද්‍යාව සහ ආර්ථික විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

ජනවාරි 06 සෙනසුරාදා සංයුක්ත ගණිතය දෙක කොටස පැවැත්වෙන අතර චිත්‍ර, නර්තනය දේශීය සහ භරත, පෙරදිග, කර්ණාටක සංගීත ආදී විෂයන්ගේ පළමු කොටස පැවැත්වේ. එදින සවස් වරුවේ තර්ක ශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂයන්ගේ පළමු කොටස පැවැත්වේ.

ජනවාරි 08 සඳුදා ව්‍යාපාර අධ්‍යයනය පළමු කොටස පැවැත්වෙන අතර දේශීය, භරත නර්තනය, පෙරදිග සංගීතය, කරණාටක සංගීතය, භටහිර සංගීතය විෂයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. සවස කෘෂි විද්‍යාව සහ ජර්මන් භාෂාවේ පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

ජනවාරි 09 භෞතික විද්‍යාව, පාළි විෂයන්ගේ පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර චිත්‍ර කලාව දෙක ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. සවස් වරුවේ තර්ක ශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂයන්ගේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. ජනවාරි 10 දා සිංහල, දෙමළ භාෂා පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරුවේ පැවැත්වෙන අතර කෘෂි විද්‍යාව සහ ජර්මන් භාෂාව දෙක කොටස පස්වරුවේ පැවැත්වේ.

ජනවාරි 11 දා භෞතික විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සහ චිත්‍ර කලාව තුන්වැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. සවස් වරුවේ ව්‍යාපාර අධ්‍යයන දෙක සහ පාළි දෙක කොටස පැවැත්වේ.

අනෙකුත් විෂයන් ජනවාරි 31 දා දක්වා පැවැත්වෙන අතර වැඩි විස්තර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

dinamina

SendShareShare
Previous Post

මාස 14කට පස්සේ අන්තිම පාරට ජැක්සන් ගෙදර එයි! Sri Lanka Latest News

Next Post

තියෙන ප්‍රතිපාදන උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න! මධ්‍යම අධිවේගී මාර්ගයයි සියලු අධිවේගී මාර්ග ව්‍යාපෘතියි ඉක්මනින්ම පටන් ගන්න! රනිල් උපදෙස් දෙයි! ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි! Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper