මේ වන විට රට ස්ථාවර මට්ටමක පවතින බැවින් හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටිනවා.
ඊයේ පස්වරුවේ පැවති ” විද්වත් වෘත්තිකයින්ගේ සම්මේලනය – 2022″ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.
රට ගොඩනැගීම වෙනුවෙන් පියවර රැසක් ගනිමින් තිබෙන බැවින් ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.