රටේ නීතියේ ආධිපත්‍යයට ඇත්ව ඇති ඉරණම පිළිබඳ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෙන් අද (31) අදහස් පළ කළා. බලයට, ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවාදෙන මිනිසුන් නිසා රට අගාධයට පත්ව ඇති බවයි උන්වහන්සේ අවධාරණය කළේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed