• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චරිත ඝාතනය කොට සජිත් විනාශ කිරීමේ වැඩසටහන සුබ මොහොතින් පටන් අරන්! ආණ්ඩුවයි රාජපක්ෂ මඩ ෆැක්ටරියයි වැඩේ පටන් අරන්! මම ඕවට සැලෙන්නේ නෑ! බලන් ඉන්න ඉදිරි දවස් ටිකේ වෙන දේ! සජිත් හිනිදුම සිට මඩ ව්‍යාපාරයට උත්තර දෙයි! (VIDEO)

October 2, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
චරිත ඝාතනය කොට සජිත් විනාශ කිරීමේ වැඩසටහන සුබ මොහොතින් පටන් අරන්! ආණ්ඩුවයි රාජපක්ෂ මඩ ෆැක්ටරියයි වැඩේ පටන් අරන්! මම ඕවට සැලෙන්නේ නෑ! බලන් ඉන්න ඉදිරි දවස් ටිකේ වෙන දේ! සජිත් හිනිදුම සිට මඩ ව්‍යාපාරයට උත්තර දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අද වන විට රාජපක්ෂ මඩ ෆැක්ටරි ක්‍රියාත්මක වන බවත් සංස්කෘතික අරමුදල සම්බන්ධව අභූත චෝදනා එල්ල කරමින් ඔවුන් මඩ ගසමින් සිටින බවත්, මේ අභූත චෝදනා වලට තමන් කිසිවිටකත් නොසැලෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් කළ එකම වරද සංස්කෘතික අරමුදලේ පනතට අනුව කටයුතු කිරීම බවත්, එහි මුදලේ අරමුදල් උපයෝගී කරගෙන සිදු කළ සියලු ව්‍යාපෘති විනිවිදභාවයෙන් යුක්ත බවත් පැවසූ විපක්ෂ නායකතුමා අදාළ සියලු ව්‍යාපෘති සහ ඉදිකිරීම් සිදු කළේ රාජ්‍ය ආයතන යොදාගෙන බවද සඳහන් කළේය.

විපක්ෂයේ සිටියදී සජිත් හුස්ම, සක්වල, පාසල් වලට බස් රථ ලබාදීම සිදුකරන්නේ කෙසේදැයි ඇතැම් විරුද්ධවාදී කොටස් ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායකතුමා විනිවිදභාවයෙන් අවංකව හෘද සාක්ෂියට එකඟව වැඩකරන ඕනෑම පුද්ගලයකුට පරිත්‍යාග කිරීමට හැකි පරිත්‍යාගශීලීන් සිටින බව සිහිපත් කළේය.

ජනාධිපතිවරයා එතර සිට පැමිණි සැනින් අධි ආරක්ෂිත සම්බන්ධ ගැසට්ටුව රිවස් කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ ආකාරයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන ලෙසද පැවසීය.

සමගි ජන බලවේගයේ හිනිදුම ආසන බලමණ්ඩල රැස් මණ්ඩල රැස්වීම අද(02) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි. එය සංවිධානය කොට තිබුණේ හිනිදුම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක පියසේන ගමගේ මහතා විසිනි.

අති විශාල ජනකායක් එම හමුවට එක්ව සිටියහ. යල් පැනගිය ක්‍රමවේද වලින් ඉවත් වී රට ගොඩනැඟීම සිදු කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ හැකි තරුණ පරම්පරාවක් බිහි කිරීම අත්‍යවශ්‍ය බවද පැවසීය.

සජිත්ට මඩ ව්‍යාපාරය ආරම්භ වූ හැටි!

SendShareShare
Previous Post

ජාතික සභාව බොරුවක්! ශ්‍රීලනිපය එය වර්ජනය කරනවා! අනෙකුත් සහෝදර පක්ෂවලිනුත් වර්ජනය කරන්න ඉල්ලයි!

Next Post

ආදරයේ සහ රැකවරණයේ මහා වර්ෂා දිනය අදයි…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper