දේශපාලනය ඉස්කෝල ඇතුළටත් අරන් යයි! මතුගම කන්නන්ගර පාසලේ සිසුන්ට ගුරුවරු අමුතු ප්‍රශ්න පත්තරයක් දීලා! මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාව අහලා! අනුර ගත්ත ප්‍රතිශතය අහලා! ජවිපෙ පටන් ගත්ත අවුරුද්ද අහලා! අධ්‍යාපන බලධාරීන් බුදිද? I Sri Lanka Latest News

කළුතර සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල දෙවැනි වාර පරීක්ෂණයේ සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට ජවිපෙට සහ මාලිමාවට සම්බන්ධ ප්‍රශ්න පහක් අන්තර්ගත වීම පිළිබඳ මේ වනවිට මහත් ආන්දෝලනයක් මතුව තිබේ. Sri Lanka Latest News අදාළ පාසලේ ගුරුවරුන් විසින් මෙම ප්‍රශ්න පත්‍රය සකස් කොට ඇති බව වාර්තා වේ.