පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසමින් පසුගිය 11 වැනිදා රාත්‍රී 11ට පමණ මාදින්නාගොඩ මොරවිටිය ප්‍රදේශයේ පිහිටි තම නිවසට පැමිණි පුද්ගලයන් 9 දෙනෙක් තමන්ට පහර දුන් බව පවසමින් එම නිවසේ හිමිකරු ගොතටුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. (Sri Lanka Latest News)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed