සුපර්ස්ටාර් රජිනි කාන්ත් දිවයිනට! Sri Lanka Latest News

ඉන්දීය සිනමාවේ දැවැන්තයකු වන රජිනි කාන්ත් අද (14) දහවල් කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා. (Sri Lanka Latest News) ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 122 දරන ගුවන් යානයෙන් දහවල් 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ ඔහු ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ද ලක්කර තිබුණා. ශ්‍රී ලංකාව … Continue reading සුපර්ස්ටාර් රජිනි කාන්ත් දිවයිනට! Sri Lanka Latest News