වාහනේ හැපී දළ කඩාගත් සුමේධ ! Sri Lanka Latest News

ලෝකයේ වෙනත් රටවල පාරිසරික විනාශයන් සිදුවනුයේ ස්වභාවික හේතු මත වුවත් අපේ රටේ එවැනි විනාශයන් සිදුවන්නේ කාලාන්තරයක් තිස්සේ සිදුවන හා සිදුවෙමින් පවතින මිනිස් ක්‍රියාකාරකම් නිසාය. ඊට තිරසර විසඳුමක් ලබාදීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට හා පාලකයන්ට අල්පමාත්‍රයක හෝ වුවමනාවක් හා සංවේදීතාවක් ඇතැයි බැලූ බැල්මට පෙනෙන්නට නැත. පාරිසරික සමතුලිතභාවය බිඳවැටීමට මෑතකාලීනව ඇති හොඳම උදාහරණය වනුයේ අලි ඇතුන්, … Continue reading වාහනේ හැපී දළ කඩාගත් සුමේධ ! Sri Lanka Latest News