සුමන්තිරන් ආපහු අනුරට ප්‍රසිද්ධියේ අභියෝග කරයි! රනිල්ගේ ‍ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා බාර් ලයිසන් ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව වහාම එළියට දාන්න! I Sri Lanka Latest News

ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍ර ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව වහාම හෙළිදරව් කරන ලෙස එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රසිද්ධියේ අභියෝග කළේය.Sri Lanka Latest News යාපනයේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ තමන් මෙම අභියෝගය නැවත වතාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවකි.