හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ ආදරණීය බිරිද වන චන්ද්‍රා අබේගුණවර්ධන මහත්මිය අද දහවල් අභවප්‍රාප්ත වී ඇත. ri Lanka Latest News
අවසන් කටයුතු හෙට (සිකුරාදා) සවස 4.00 ට දඩැල්ල පොදු සුසානභූමියේදි සිදු කෙරේ.
දේහය මේ වන විට ගාල්ල වැකුණුගොඩ පටුමගේ අංක 08/02/B දරණ නිවසේ තැන්පත් කර තිබේ.