රාජ්‍ය පාලනය අන්තිමයි! IMF එක රටක පාලන නීති දැමූ එකම රට ලංකාවයි! නතාෂාට නඩු දාන්න! ඒක ප්‍රශ්නයක් නෑ! හැබැයි ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR එක යටතේ අත්අඩංගුවට ගන්න යනවාට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් රාජ්‍ය පාලනය පිළිබද නීති දැමූ ආසියාවේ එකම රට ලංකාව බව ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

එමෙන්ම නතාෂා එදිරිසූරියට එරෙහිව නඩු පැවරීමේ ගැටලුවක් බවත්, ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධ බවද ඒ මහතා කීය.

Natasha Edirisooriya Terrorism Act ICCPR

Exit mobile version