තරුණයෙකු කාමරේ කාමරයේ සඟවා සිටියදී ඔහුගේ පවුලේ උදවියට හසුවී මාගල්කන්දේ සුදත්ත හිමි මහා ප්‍රශ්න රැසකට මැදි වී තිබෙනවා. Sri Lanka Latest News
මේ සිද්ධිය සිදුවී ඇත්තේ ජපානයේ දී බවයි වාර්තා වන්නේ.
එම සිදුවීමට අදාළ වීඩියෝවක් මේවන විට වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.
මෙහි ඇතැම් තැන්වල අසැබි වචන පාවිච්චිය හේතුවෙන් සංස්කරණය කරන ලද වීඩියෝවක් පළ කොට ඇති අතර අප සතුව එහි මුල් වීඩියෝවද පවතිනවා.
මාගල්කන්දේ සුදත්ත හිමියන් පසුගිය කාලය පුරාම රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සදහා විශාල දේශපාලන කැපකිරීමක් කළ හාමුදුරු නමක්.
එමෙන්ම උන්වහන්සේ රන්ජන් රාමනායක මහතාට එරෙහව අධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කර තිබෙනවා.










