මහවැස්සට තවමත් සෝමාවතිය අඩි ගණනක් යටවෙලා! යන්න එන්න පුළුවන් ඔරු පාරුවලින් විතරයි! කිරි පූජාව තියන්නෙත් බෝට්ටුවෙන් ගිහින්! VIDEO I Sri Lanka Latest News

ඇදහැලෙන තද වැසි සමග දින ගණනාවක් තිස්සේ තවමත් සෝමාවතිය පුදබිම ජලයෙන් යට වී තිබේ.Sri Lanka Latest News ඒ අනුව මේ දිනවල සෝමාවතියේ පූජා කටයුතු සිදු කරන්නේද බෝට්ටුවෙන් ගොසිනි.