වේලක් දෙකක් මග හැරීම ශරීර සෞඛ්‍යයට හොද බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න මහතා කීය. දරුවක් දඒවල් ආහාරයට පොල් මද රැගෙන විත් තිබීම සම්බන්ධයෙන් ඒ මහතා කියා සිටියේ පොල් මද, කුරුම්බා ලොද ශරීරයට ඉතා හොද බවය.