79 වන එජාප සංවත්සරයේදී සජබ නායක-විපක්ෂනායක සජිත්ගේ ප්‍රකාශය සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සිරිකොතේදී නිවේදනය කරයි! VIDEO I Sri Lanka Latest News

අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ ප්‍රකාශය සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනය කළේ මෙසේය.Sri Lanka Latest News