ආණ්ඩුව බලයට පත්වීමට පෙර සොයන බව කී පාස්කු ප්‍රහාරය ඇතුළු මහාපරිමාණ වංචා දූෂණ සහ ඝාතන පිළිබදව ප්‍රගතිය වහාම ආණ්ඩුව විසින් රටට හෙළිදරව් කළ යුතු බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය. Sri Lanka Latest News
මේ වනවිට පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වශයෙන් කී පිරිස් තවමත් නිදහසේ සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.









