මීරිගම අක්කර 20 ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News
අදාළ ප්‍රදේශයේ දූරියන් වත්තකට පැමිණි සොරෙකුට වත්තේ මුරකරු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට බරපතළ තුවාල ලබා මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.










