අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කොට නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා කටයුතු කරන අවස්ථාවේ රාජපක්ෂවරුන් පරණ පුරුදු ඔළුගෙඩි මාරු කිරීමේ සෙල්ලම ආරම්භ කොට ඇති බවත්, වත්මන් ජනාධිපතිවරයා පවා ඊට අනුකූලතාව දැක්වීම කනගාටුවට කරුණක් බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා කීය.
ආණ්ඩුව ශාන්ත බන්ඩාර මහතා විශාල මුදලකට මිලදී ගෙන ඇති බවද ඒ මහතා එහිදී කීය.










