• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාදිනල් හිමි ගැන ආරක්ෂක ලේකම් කනගාටු වෙයි!

September 10, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
කාදිනල් හිමි ගැන ආරක්ෂක ලේකම් කනගාටු වෙයි!
Share on WhatsAppShare on Facebook
අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සහ පොලිස්පතිවරයා මාධ්‍ය හමුවකදී අදහස් පළ කර තිබේ.

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා,

මට ඇත්තටම කණගාටුයි මේ කාදිනල්තුමා නොයෙක් වර විවිධ දේවල් ප්‍රකාශ කරලා තිබුණා. ඒක උන්වහන්සේගේ මතය. ඒක හරියන්නත් පුළුවන්. උන්වහන්සේගේ මතය ගැන විවේඡනය කරනවා නෙමෙයි. ඉතින් ඒක කාදිනල් උන්වහන්සේටත් පුළුවන් මටත් පුළුවන් මෙතුමාටත් පුළුවන්, ජනාධිපතිට අගමැතිටත් පුළුවන්. නමුත් මම හිතනවා තමන්ගේ මතය ඉදිරිපත් කරන ඕනම කෙනෙක් ඇත්ටම කරුණු හොඳට හොයලා බලලා ඉදිරිපත් කරානම් ඉතාමත් වටිනවා. මරාගෙන මැරෙන බෝම්බකාරයෝ ඇවිල්ලා බෝම්බ පුපුරගෙන මැරිලා ගියා. ඊට පස්සේ මේක සැලසුම් කරපු මිනිස්සු හොයාගන්න විශාල පරිශ්‍රමයක් පොලීසියට දරන්න වුණා. ඒ වගේම අපි ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වෙච්ච අයවලුන් සිය ගාණක් අත්අඩංගුවට අරගෙන නඩුත් දාලා තියෙනවා. නමුත් උසාවියේදී යම් කිසි කෙනෙක් වැරැද්දක් කළා කියලා ඔප්පු කරන්න දැරිය යුතු පරිශ්‍රමය මෙතකැයි කියා නිම කරන්න බැහැ. එක පොයින්ට් එකක් වැරදුණොත් ඒ පොයින්ට් එක උඩ සම්පූර්ණ කේස් එක අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. එහෙමනම් අර මිය ගිය මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් කරන හැම කේස් එකක්ම සොලිඩ් කේස් එකක් වෙන්න ඕනේ ඒකට අවශ්‍ය සියලුම දේවල් හොයාගෙන ඕනේ උසාවියට ඉදිරිපත් කරන්න. කාදිනල්තුමා ඒ ප්‍රකාශය කරායින් පස්සේ බුද්ධි අංශ නිලධාරීන් හා පොලීසියේ නිලධාරීන් ගිහිල්ලා ඒ කතෝලික බිෂොප් තුමන්ලාට පැය 4ක විතර කරුණු පැහැදිලි කිරීමක් කළා. අවාසනාවකට එදා කාදිනල්තුමා හිටියේ නැහැ. නමුත් අනිත් බිෂොප් තුමන් සෑහීමකට පත්වුණා මම දන්න තරමට. සති දෙකකට කලින් අරලියග මන්දිරයේදී මහනායකතුමන්ලා ඇතුළු සංඝරත්නයටත් බුද්ධි අංශ පොලිසියේ සී.අයි.ඩී නිලධාරීන් සෑහෙන වෙලාවක් මේකේ ප්‍රගතිය ගැන කරුණු ඉදිරිපත් කළා. උන්වහන්සේලාත් ඉතාමත්ම සෑහිමකට පත්වුණා කරගෙන ගිහින් තියෙන වැඩවල ප්‍රමාණය ගැන.

ප්‍රශ්නය,

දැන් මේ කල් යාමත් එක්ක තවත් පාර්ශවයකට සිදු වෙන අසාධාරණයක් තමයි හිටපු ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා මේ දෙදෙනා සම්බන්ධයෙන් ඔවුන්වේ මානසික සිත් පීඩා සම්බන්ධයෙන්, ඔවුන්ගේ පවුල්වලට වෙන දේවල් සම්බන්ධයෙන් කොහොමද ඔබතුමන්ලා..

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා,

අපිට අයිති රාජකාරිය තමයි යම් කිසි සිද්ධියක් ගැන සොයලා, පරීක්ෂණ පවත්වලා වගකිවයුතු පුද්ගලයින්ව හා අපරාධකරුවන්ව නීතිය හමුවට ගෙනියන එක. ඔය සඳහන් කරපු මහත්තුරු ගැන පරීක්ෂණ කරලා නීතිය හමුවට භාර දීලා තියනවා. ඊට පස්සේ ඒක අධිකරණයට අයිති වැඩක් අපිට අයිතියක් නැහැ ඇඟිලි ගහන්න.

ප්‍රශ්නය,

හිටපු නීතිපතිතුමා මේ පාස්කු ප්‍රහාරය විශාල කුමන්ත්‍රණයක් කියලා කිවුවා. හිටපු නීතිපතිතුමාව සී.අයි.ඩී ගෙනල්ලා ප්‍රශ්න කිරීමක් කරන්න පුළුවන් ද?

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා,

බැරි කමක් නැහැ. නීතිපතිතුමා ඒ තනතුරෙනි ගිහාම ඔබත් මමත් වගේ සාමාන්‍ය පුරවැසියෙක්. ඔබතුමා ඔය කියපු දේ අපිත් සැලකිල්ලට භාජනය කරලා තියනවා ඒ වගේ ප්‍රකාශයක් කරපු එකක් ගැන. මොකද කවුරු වුණත් ප්‍රකාශයක් කලොත් ඒක සී අයී ඩී එකේ පරීක්ෂණවලට අවශ්‍ය දෙයක්නම් අපි ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. මම හිතන්නේ ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් සී අයි ඩී එක අරගනීවී

ප්‍රශ්නය,

කිහිපදෙනෙක් ඉන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපතිකොමිසමෙන් නිර්දේශ වෙලා. දැනට ඒගොල්ලෝ ආණ්ඩු පාර්ශවයේ ඉනවා. ඒ නිසාද කල් යන්නේ කියන ප්‍රශ්නේ තමයි කාදිනල් වහන්සේ දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ.

පොලිස්පති, සී.ඩී. වික්‍රමරත්න මහතා,

විමර්ශන සම්බන්ධව නීතිපතිතුමාට දැනුම් දුන්නට පස්සේ නීතිපති තමයි තීරණය කරන්නේ ඒ සම්බන්ධව නඩු පැවරීමට. එතනදී රජයේ දේශපාලනඥයේ හෝ රජයේ අය ඉන්නවා කියන කරුණ අදාළ වෙන්නේ නැහැ.

SendShareShare
Previous Post

මරණ 175ක්! සමස්ත මරණ 10864ට නගී!

Next Post

උදිත් යළි මහින්ද ළගට!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.