SDIG අජිත් රෝහණ ගිය පාරේම SDIG ප්‍රියන්ත වීරසූරියත් යයි! ස්ථාන මාරුව නීති විරෝධී බව කියමින් පොලිස් කොමිසමට ලියුමක් යවයි!

යතමන්ට ලබා දුන් ස්ථාන මාරු නීති විරෝධී ස්ථාන මාරුවක් බවත් එබැවින් එම නීති විරෝධී ස්ථාන මාරුව තමන් ක්‍රියාත්මක නොකරන බවත් දන්වමින් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මීට පෙර ලිඛිතව දැනුම් දී තිබුණා. මෙම ස්ථාන මාරුව සිදු කර ඇත්තේ එක්තරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ආරක්ෂා කිරීමේ අරමුණින් … Continue reading SDIG අජිත් රෝහණ ගිය පාරේම SDIG ප්‍රියන්ත වීරසූරියත් යයි! ස්ථාන මාරුව නීති විරෝධී බව කියමින් පොලිස් කොමිසමට ලියුමක් යවයි!