සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. අදාළ ලිපිය මගින් ඇය ඉල්ලා ඇත්තේ සුරේෂ් සලේ මහතාට එරෙහිව ක්‍රියාත්මක වන රැඳවුම් නියෝගය වහාම අවලංගු කරන ලෙසය. එමෙන්ම සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීමට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු පසුගිය මැයි … Continue reading සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News