• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තුන්වන පියවර මහකුඹුක්කඩවලට! ග්‍රාම සේවා වසම් 14,021ක්…! කුඩා ගම්මාන 50,964ක්…! රටම ආවරණය කරන සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අරන් සජිත් රට වටේම යනවා! එක පෑන් පාරින් විසඳනවා කියපු කිසිම දෙයක් තවම ඉටු කරලා නෑ! PHOTOS & VIDEO I Sri Lanka Latest News

September 29, 2025
in Exclusive
Reading Time: 18 mins read
A A
තුන්වන පියවර මහකුඹුක්කඩවලට! ග්‍රාම සේවා වසම් 14,021ක්…! කුඩා ගම්මාන 50,964ක්…! රටම ආවරණය කරන සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අරන් සජිත් රට වටේම යනවා! එක පෑන් පාරින් විසඳනවා කියපු කිසිම දෙයක් තවම ඉටු කරලා නෑ! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිදහසින් පසු කිසිදු පක්ෂයක් යෞවන සමාජ දේශපාලනීකරණය නොකළත් වත්මන් රජය බලයට පත්වූ පසු යෞවන සමාජ, සිවිල් ආරක්ෂක කමිටු, ගොවි සමිති ඇතුළු සියලුම සමිති දේශපාලනීකරණය කර ඇති බවත් අවසානයේ දායක සභාවත් දේශපාලනීකරණය කිරිමට මේ රජය කටයුතු කළ හැකි බවත් මොවුන් උත්සාහ කරන්නේ එක පක්ෂයක් පමණක් රට පාලනය කරන රාජ්‍යයක් නිර්මාණය කිරීම බවත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට විසි කර කුලගණ සමිතියේ සිට ගොවි සමිතිය දක්වා මොවුන්ගේ බලය ව්‍යාප්ත කර බලාධිකාරියට නතු කර ජනතා විමුක්ති පෙරමුණෙන් කියන දේ පමණක් ක්‍රියාත්මක වන ක්‍රමවේදය රටේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ ආණමඩුව මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

වත්මන් රජය මැතිවරණ සමයේදී බලය ලැබුණු පසු එක පෑන් පාරින් රටේ ප්‍රශ්න විසදනවා කිව්වත් අද වන විට කිසිදු ප්‍රශ්නයකට විසඳුම් ලබා දීමට නොහැකි වී ඇති බවත් වන ජීවි ගැටලු,ු අලි මිනිස් ගැටලු, පාරිසරික ගැටලු ගැන රජයට කිසිදු අවබෝධයක් නොමැති බවත් ඊට අමතරව ජනතාවට අහිතකර අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කර ජනතවාදී අයිඑම්එෆ් ගිවිසුමක් කරා යනවා කිව්වත් බලයට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අයිඑම්එෆ් ගිවිසුම පිළිගෙන එම ගිවිසුමේ තිබූ අසහනය පීඩනය ජනතාව කරපිට දැමූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස මේක නොවේ

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස මෙය නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර යොවුන් පරපුරට මුල් තැන දෙනවා කියූ වත්මන් රජය දැන් ප්‍රජාතන්ත්‍රවාදය හකුලා මූලික හා මානව අයිතිය උල්ලංඝනය කරන බවත් මේවා යුක්ති සහගත සාධාරණ නොවන බවත් දෙනවා කිව්ව පොහොර සහනාධාරය පවා ලැබෙන්නේ ගොවිතැන අවසන් කර මාස 3කට පසුව බවත් මේ ආකාරයට නම් ගොවිතැන කළ නොහැකි බවට ගොවියා පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද සහතික මිලක් නෑ

කෘෂි උපකරණ, බීජ, පොහොර මිල ඉහල බවත් අලි මිනිස් ගැටුම වගා හානි ඇතුළු ප්‍රශ්න මැද ගොවිතැන කළත් අස්වැන්නට ස්ථාවර මිලක් නොමැති බවත් තෙත වී රු. 90ටත් 14%ක තෙතමනය සහිත වී සදහා රු. 120ක් නැති බවත් එදා විපක්ෂයේ සිටි වත්මන් රජයේ මැති ඇමතිවරු කුඹුරුට බැස ගොයම් කකා කිව්වේ වී සදහා මිල පනතක් ඇසුරින් ස්ථාපිත කරනවා කියා වුවත් අද ඒ කිසිවක් නොවූ බවත් ජනතාවට බොරු මවාපෑමක් සිදු කර අවසානයේ ගොවියා රැවටූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ බොරුව පරාජය කරමු

එම නිසා මේ බොරුව පරාජය කළ යුතු බවත් ජනතාව මංමුලාව මුසාව ඇන්දවිල්ල පරාජය කළ යුතුව ඇති බවත් රටට හොද දෙයක් වෙනවා නම් එයට හොද යැයි පැවසීමට තමා සූදානම් බවත් මේ දිනවල මත්ද්‍රව්‍ය වැටලීම් සිදුවීම ඉතා හොඳ දෙයක් බවත් මත්ද්‍රව්‍ය අල්ලනවා සේම රතු ලේබල් සහිත කන්ටේනර් 323 නිදහස් කළ අය මෙන්ම එහි තිබු දේවල් සම්බන්ධයෙන් ද රජය සොයා බැලිය යුතු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය දෙනවා සේම කන්ටේනර් 323 තිබූ දේවල් ගැනත් රජය හෙළිදරව් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කයිවාරුකාරයන්ට වැඩ බැහැ කියලා ඔප්පු වෙලා අවසන්

කයිවාරු ගැහුවට වැඩ කරන්න බැහැ කියා ජනතාවට දැන් දැන් තේරෙමින් යන බවත් 2019 පෙර ක්‍රියාත්මක වූ නිවාස ව්‍යාපෘති, දහම්පාසල් හා ආගමික සිද්ධස්ථාන ගොඩනැගීමේ ව්‍යාපෘති සියලුල 2019 රජයෙන් පසු නැවතුණු බවත් එයට හේතුව කුහකකම, ඊර්ෂයාව, වෛරය ක්‍රෝධය බවත් අවසානයේ මෙහි පාඩුව සිදු වූයේ පොදු ජනතාවට බවත් විපක්ෂ නායකවරයා පැවසීය

දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුමුල්ලෙන් ආරම්භ විය.

SendShareShare
Previous Post

බඩ ඉරිඟු ආනයනය කරගන්න බෑ! ත්‍රිපෝෂ හැදිල්ල එක නවතී! I Sri Lanka Latest News

Next Post

හොරු අල්ලන වැඩේ කොච්චර ප්‍රබලද කියනවා නම් පක්ෂ 40ක් එක කාමරයකට ආවා! අද කෙනෙක් තංගල්ලෙත් ගිහින්! ජපන් ගිය අනුර කියද්දී සභාවේ සිනා…! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.