අමෙරිකාවෙන් එන අනතුර කලින්ම දැක්ක සජිත් මෙන්න මෙහෙමයි ආණ්ඩුවට කලින්ම උපදෙස් දුන්නේ! සජිත්ව විහිළුවට ලක් කළා! ප්‍රශ්න අහන එක නැවැත්තුවා! අනේ මෙහෙම රටක්! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඉහළ තලයේ තීරු බදු පැනවීමක් සිදුවීමට නියමිතව ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අනතුරු අගවා සිටියේ ඉකුත් මාර්තු මාසයේ 18 වැනි දිනය.Sri Lanka Latest News එහිදී පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ මෙම අර්බූදයට මුහුණ දීම සදහා වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් සකස් කළ යුතු බවකි.