මහින්දානන්දයි ලන්සායි ‌හර්ෂගේ මුදල් කමිටුවේදී ප්‍රශ්න ඇසීම තහනම් කළත් සජිත් මුදල් කමිටුවට පැමිණ වාඩිවෙයි! I Sri Lanka Latest News

මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මුදල් කමිටු රැස්වීමට සහභාගී වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News අද දින මුදල් කමිටුවේදී ප්‍රශ්න ඇසීම තහනම් කිරීමට විපක්ෂනායකවරයාට පියවර ගෙන තිබීම හේතුවෙන් ඒ මහතා එහි කටයුතු නිරීක්ෂණය කරමින් පමණක් සිටින බව දැනගන්නට ඇත. විපක්ෂනායකවරයා මුදල් කමිටුවට පැමිණ දේශීය ණ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් … Continue reading මහින්දානන්දයි ලන්සායි ‌හර්ෂගේ මුදල් කමිටුවේදී ප්‍රශ්න ඇසීම තහනම් කළත් සජිත් මුදල් කමිටුවට පැමිණ වාඩිවෙයි! I Sri Lanka Latest News