දෘෂ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් විපක්ෂ නායක සරිත් ප්‍රේමදාස මහතා එවක නිවාස අමාත්‍යවරයාව සිටි සමයේ ‘සියනෙතු ගම’ නමින් ආදර්ශ ගම්මානයක් ඉදිකළා.
දිවයින පුරා විසිරී සිටින ලක්ෂ 18ක් පමණ වන දෘෂ්‍යාබාධිත ප්‍රජාව රටේ ඉදිරි ගමනේ ප්‍රධාන පාර්ශ්වයක් බවට පත්කිරීමට තමන් කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී ජනතාව අමතමින් ප්‍රකාශ කර සිටියා.









