මැතිවරණයට පෙර දුන් පොරොන්දු ඉටු කර ඇති බවටත්, එවැනි ඉටු නොකළ එක පොරොන්දුවක් පෙන්වන ලෙස ආණ්ඩුව කළ අභියෝගය බාර ගැනීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
ඒ අනුව මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ආණ්ඩුව දුන් පොරොන්දුව මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු අංකය සමග පෙන්වා දුන් විපක්ෂනායකවරයා එම පොරොන්දුව ආණ්ඩුව මෙතෙක් ඉටු කර නොමැති බවද පෙන්වා දුන්නේය.










