චීන නැවට ලංකාවට ඒමට අවසර දී නොමැති බවට අලි සබ්‍රි මහතා ඉන්දියාවේදී කළ ප්‍රකාශය අසත්‍යයක් බව උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ජී. විරසිංහ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
එහිදී ඔහු කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේදී මෙම නැව ලංකාවට පැමිණෙන්නේ නාරා ආයතනය සමග ඇතිකරගත් එකගතාවකට අනුව බව දැනටමත් ප්‍රකාශ කොට ඇති බවකි.