ගෙවල් මාතර! ඉන්නෙ යාපනේ හිරගෙදර වහළෙ! I Sri Lanka Latest News

යාපනය බන්ධනාගාරයෙන් තමන්ව වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස ඉල්ලමින් මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු යාපනය බන්ධනාගාරයේ වහලයක් මතට නැගී ඊයේ (27) දා සිට විරෝධතාවයක් දියත් කොට තිබේ. මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ගෙවල් බිඳීම් ඇතුළු අපරාධ රැසකට වරදකරු වීම හේතුවෙන් 2040 වර්ෂය දක්වා සිරදඬුවම් නියම වී ඇති එම සැකකරු මීට පෙර කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි අයෙකු බව … Continue reading ගෙවල් මාතර! ඉන්නෙ යාපනේ හිරගෙදර වහළෙ! I Sri Lanka Latest News