කොහුවල දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කර තිබේ.Sri Lanka Latest News කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබීමේ අපරාධය සම්බන්ධයෙන්, පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී. මෙම අපරාධය සඳහා … Continue reading දෙසැම්බර් 31 කොහුවල තියපු වෙඩිල්ලෙන් අහක හිටපු 16 හැවිරිදි සිසුවියක් තුවාල වුණා මතකද? මෙන්න මෙයාලු වෙඩි තියලා තියෙන්නේ! දන්නවා නම් මේ අංකවලට කෝල් එකක් දෙන්න! I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed