අද දින පැවැති නඩු කටයුත්තකට සහභාගී වීම සදහා අධිකරණයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ භූමියේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී රාමනායක මහතා කියා සිටියේ සමාජ මාධ්‍ය නියාමනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවය.
එමෙන්ම පාර්ලිමේන්තුවට හොරු එවීමට පියවර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමටද රාමනායක මහතා පියවර ගත්තේය.










