අද(08) පැවති සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පහත සඳහන් විශේෂ යෝජනා ඒකමතිකව අනුමත විය. ⏺️ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගතයුතු බවටත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කරන ලදී. ⏺️යම් හෙයකින් එවැනි ජන පීඩක ආණ්ඩුව සමග එක්වීමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙන … Continue reading රනිල්ගේ පොදු අපේක්ෂක කතා ඉවරෙටම ඉවරයි! ජනාධිපතිවරණයට සජබ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පක්ෂය ඒකමතිකව තීන්දු කරයි! මීට පස්සේ මේ ආණ්ඩුවත් එක්ක පක්ෂයේ කිසිම කෙනෙකුට සාකච්ඡා බෑ! මෙන්න අද ගත්ත තීන්දු! පුළුල් සන්ධානයක් හදන්නත් පක්ෂය සජිත්ට බලය පවරයි! PHOTOS
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed